ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් නමස්කාර සන්නය, ධම්මචක්ක පවත්තන සූත්‍රය, මහාසමය සූත්‍රය, ආලවක සූත්‍රය හා සන්නය, අරුණවතී සූත්‍රය, පටිච්චසමුප්පාදය, ධම්මසංගණිකාමාතිකා ආදිය ඇතුළු ධර්ම කාණ්ඩ කිපයක් Namaskara sannaya,Dhammachakka Pawathwana Suthraya,Mahasamaya Suthraya,Alawaka Suthraya Ha Sannaya,Arunawathi Suthraya,PatichchaSamuppadaya,Dhammasangani Mathika,Adiya Athulu Dharama Kaanda Kihipayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු125පරිමාණයසෙන්ටිමීටර් 37 x 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤො’ දක්වාකම්බසෙන්ටිමීටර් 37 x 5, කම්බා වර්ණ ගැන්වීම, මෝස්තර රටා සිතුවම් කිරීම කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද මෙ නමසකාරය තෙම කවර කාරණයකින් නමසකාර වී ද යත් කවර කෙනකුන් විසින් කියන ලදෙද ද කුමක් අරභයා කියන ලදෙද ද කවර කෙනකුන්ට සථුති කරණ ලදෙද ද කොතැන්හිදී කියන ලදෙද ද …එයින් පානයක් හො තල තැටියක ් හො වින්සලින් ආදී කිසිවක් හො කරන්නට නො හැකි වනෙන ය එ මෙන ් රූපස්ඛන්ධය ද නිත්‍ය ය යි කියාවත් ධුවය යි කියාවත් මම ය මාගෙ ය යි කියාවත් නුවණින් සිතා ගත ණො හැක්කෙ ය තව දවිශේෂ සටහන්:අවසානයේ පත් ඉරු කීපයක් අඩු බව පෙනේ.පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0104What's your reaction?0Cool0Bad0Happy0Sad