ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් නලපටිකය Nalapatika ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 81.5 × 3.5පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕං හ්‍රිං භගවතී රුද්‍ධපාපි කාලතත්‍රිං බගවතී නමෝ නලපටික බගවතී නමෝ නාරා යං යං ශර්‍ල ශලර්‍ලාඩි කාම රාජයා තුන් සමයං ශට කෝටියක් යකුං දුරු කලෙමි අවසසුන් නාග ගුරුළු නාග ථේරා විර්‍ය්‍යාගග්‍ර දල දල කුල කුල …තුන් සමයමේ ඇතුල් පනතියේ පිට පනතියේ වැසෙනා යකුනෙන් සිරස අගුල් කෙලෙමි පලයවු නමඃ යඃ පොඃ සිවඃ හඃ තුන් ශනෙං මෙ පිට මා ගේ බිලල අත් ඇර තොප ගේ යක්‍ෂ පුරයට මාගේ බුදුං අනිංන් යඃ පොඃ සිවඃ හඃ ෴෴ සියළු ලෙඩට තෙල් නූල් මතුරනු මුරුතතාවට පැං ආරක්‍ෂාවට උතුමි ෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0043What's your reaction?0Cool0Bad0Happy0Sad