Skip to content Skip to footer
පත් ඉරු40
පරිමාණයසෙන්ටිමීටර් 35 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය෴සඹුද්‍ධන් පුඬරීකාක්‍ෂන් සර්‍වඥන් කරුණාස්පදන් සමන්තභද්‍රං ශසතාරං ශාක්‍යසිංහන් නමාම්‍යහම්෴ සඹුද්‍ධම්,, සර්‍ව ධර්‍මමයන්,, අවිපරිතකොට දතතාවු,, පුඬරීකාක්‍ෂන්,, පුබුදු හෙල පියුමකට බදු වූ ඇස් ඇති,, සර්‍වඥං,, සියලල
දතතාවු,, කරුණාස්පදන්,, දයාවට පිහිටියාවූ …
ජමමනි ජමමනි,, ජාතියක් ජාතියක් පාසා,, ආයුරොග්‍ය සමපතතසසං,, දිර්‍ඝායු නිරොගි වීම් යම් පූර්‍නනවු,, සවෛසවර්‍ය්‍ය
සමන්‍වාතං,, සියළු ආයිසවර්‍ය්‍යයෙන් යුකතවු,, මෙධාවි,, සථානොචිත ප්‍රඥා ඇති ව,, කුලජෝ,, මහා කුලති ව,, වාක්මි,,
වාක්පටුත්‍වය ඇති ව,, ජායතේ,, උපදනේ ය෴ සි`ධිරසතු

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com