Skip to content Skip to footer
පත් ඉරු39
පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 6
පත් ඉරු අංකනය
කම්බනැත.
වැඩිදුර විස්තරය

පුස පුන වස් හතමාන කතරෙ හෙන ය
තුනතුරු අනුර යසසිරිදෝ නොවලක ය
කැකුලන් වැපිරීම දැනකොල හොත් සොද ය
සුබවන් දවස් රැසමේ නැකැත් මහා වැඩ ය
අකෙඛහිණි යො බලඟෙක වචනනතා෴ දසසකං සතං නාමාදසසසං දසසහසසං නහුතා දසහුතං ලකඛං
සතසහසසනතිපි වුචචති෴ ලකඛසතං කොටිලකඛස….කොටිලකඛසතං කොටිපපකොටි෴෴ එවං නහුතං නිනනහුතං
අකෙඛාහිාබති බින්‍දු අබබුදං අභභං අබබං අටටං සෞගන්‍ධකං උපඵලකං කුමුදං පුඬරීකං පදුමං කථානංමහාක….
ංඛෙය්‍යනති යථා කමමං සතලකඛගුණං වෙදිතබබං෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴ රොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com