Skip to content Skip to footer
පත් ඉරු94
පරිමාණයසෙන්ටිමීටර් 37 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 37.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වා කාරුණිකං බුද්‍ධං ධමමං සංඝ`ච සාධුකං කරුණාය සබබ
සතතානං කරොමි නිරයං වනං෴ කසසපතතං මහාථෙරං සංඝසස පරිණායකං දීපසමිං ත… පනතිමහි සාසනොදාය
කාරණං෴ පටිපතති පරාධීරං සදා රඤඤ නිවාසිතං පා…ං වංගගණෙ චන්‍ද මඬළං විය සාසනෙ෴ සංඝසස පිතරං
වන්‍ද …
සවාසූ දහසක් හවුරුදු රජකම් කොට තමන් ගේ පියරජ හට බණ කියා අවවාද කොට පෙර සේ ම දන් දෙවා නිබඳ
පන්සිල් රැක ධ්‍යාණ භාවනා කොට බඹ ලොව උපදනාවන් කළාහ යි වදාරා මේ නිමි ජාතකය නිමවා වදාළ සේක෴ එ සමයෙහි නිමි මහරජ ව උපන්නෙම් ලොවුතුරා බුදු වූ මමම වේ දැ යි තමන් වහන්සේ ම දක්‍වා වදාළ සේක෴ නිමි
ජාතකය යි෴ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරු

බෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com