ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් නෙත්තිප්පකරණය Neththippakaranaya ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු81පරිමාණයසෙන්ටිමීටර් 47 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛාම් ඛඃ දෙ’ දක්වාකම්බසෙන්ටිමීටර් 47 x 5.5, කම්බා වර්ණ ගැන්වීම, මෝස්තර රටා සිතුවම් කිරීම කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ යං ලොකො පූජය තෙස ලොකපාලො සදා නමසස නිවතසෙසතං සාසනවරං විදුහිඤෙය්‍යං නරවරසස ෴ ද්‍වාදසපදානි සුතතනත සබබං බ්‍ය`ජනද්‍ව අත්‍ථාව තං විඤෙඤය්‍යං උභයංකො අත්‍ථාබ්‍ය`ජනං කතමං …නෙතතිපපකරණං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ ධමමකඛන්‍ධාභිධානෙන ථෙරෙන සුද්‍ධ බු`ධිනා සබබ සංඝාධිපතිනා සාසනොදයකාමිනා ෴෴෴ බුද්‍ධතතං පත්‍ථයිත්‍වාන වත්‍ථුං දත්‍වාන ලෙඛිනං ලෙඛාපෙත්‍ථා ඨපාපෙසි නෙතතිපපකරණං ඉමං ෴ ෴ ෴ ෴ බුද්‍ධොහං බොධය ිසසාමි ම ුතෙතාහං මොචයෙ පරෙ තිනෙනාහං තාරයිසසාමි සංසාරෙඝා මහබභයා ෴෴෴මේ පොත්‍වහන්සේ ලියාපු කුසලයෙන් මේ ගාථාවෙ අත්‍ර්‍ථ මට සිද්‍ධ වේ වා ෴෴෴ඤසකවර්ෂ එක්‍වාදහසසත්සිය අසූ නවට පැමිණි වර්‍ෂයේ දී හුණුපල මොරගොලල යන ගම් දෙකට නැගෙණහිර දොළුකන්ද ආධාර කොට කන්‍ද්ගම විහාරසථානාධිපති වූ වෙසක් මස පුර සතවක නම් තිථිය ලත් ගුරු දින පුසේ නකතින ් ත්‍රිවිධ රත්නය ම ජීවිත කොට ඇති සීලාලංකාර නිමම _ල ගුණගණාඟසඟත පතල කීර්‍තත ි ශ්‍රී ගුණානුභාව ඇති සර්‍වාත්‍ර්‍ථ සාධක වූ සිද්‍ධාත්‍ර්‍ථ නම් මහා සථවිරයන්‍විසින් නෙතතිපපකරණම් අටුවාවේ පෙල ලියා නිමවන ලදි ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0106What's your reaction?0Cool0Bad0Happy0Sad