ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (අසම්පූර්ණ යි) Pansiya Panas Jathaka Poth Wahansee (Incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 35 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමෝ තසස භඝවතෝ අරහතො සමමා සඹුද්‍ධසස෴ නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගොතම චන්දිමාය නමෝ නමෝ නනත ගුනනතවාය නමෝ නමෝ සාකිය නන්ධනාය෴ බුද්ධං ධමම`ච සංඝං සුගත තනුභවා ධාතුයො ධාතු ඝබභං ලංකායං ජඹුදීපේ තිදසපුරවරෙ නාග ලෝකෙච තූපේ …තමා ම නූපදවීමෙන්ධ දෙවපුත්‍ර මාරයා ගේ සකතිය හා සේනාව පැරදවීමෙන්ධ ම්රත්ය මාරයා ගේ ආඥාවෙන් ඉපිට ගිය හෙයින්ධ මේ පංච මාරයොන් ජයගත් හෙයින්ද ද්වාත්රීන්සත් වර මහා පුර්ෂ ලක්ෂන හා සිතථ්යානු ව්ය`ජන භ්යාමපප්රභා කේතුමාලාලංකාරයෙන් සෝභාවෙන් බලනනා වූ රූප සමපතතියක් ඇති හෙයින්ද භඝවා නම් වන සේක෴෴෴පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0020What's your reaction?0Cool0Bad0Happy0Sad