ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (අසම්පූර්ණ යි) Pansiya Panasa Jathaka Poth Wahanse (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු593පරිමාණයසෙන්ටිමීටර් 71 x 5.5පත් ඉරු අංකනය‘ද්‍ව ගෟ’ සිට ‘ති ජ’ දක්වාකම්බසෙන්ටිමීටර් 73.5 x 7, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.වැඩිදුර විස්තරය… බිසවුන ් හා ප්‍රතිබද්‍ධ ව එක්‍ව යාමෙන් … ඇති විය එ පවත් රජජුරුවන් හා යුවරජජුරුවො අසා නැගනියන් කෙරෙ සෙනහයෙන් උන්ට උතතර නො කියා පිරිමි පුතෙක් උපනී නම් මරමහ ගැහැනු දුවක් වි නම් නො නසන්ට ය යි ක ියා උපසාගර ක ුමාරයන්ට සෙනෙවිරත් ධුරය දී තමන්ට සේවාකම් කරන්ට සලසවා …ක්‍රිෂනජිනාවො නම් උපුල්වන් මහ සථවිරී ය ෴ මනත්‍රි දෙවී නම් රාහුල මාතා වු යසොධරා දෙවී ය ෴තෙසු පිරිස් දැන් මා ගෙ බුදු පිරිස ය ෴ වෙසසනතර රජජුරුවො නම් දැන් බුදු වු මමම වෙ දැ යි තමන්‍වහන්සෙ දක්‍වා වදාල සෙක ෴෴෴ වෙසසනතර ජාතකය යි ෴෴෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසකමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසණෙ ෴ ෴ ෴සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ කල්‍යාණමසතු ෴෴෴විශේෂ සටහන්:පත් ඉරු බෙහෙවින් දිරා ගොස් ඇත. ඇතැම් පත් ඉරුවලට සතුන ් ගෙන් හානි වී ඇත.ඒසේම- අවසන් පත් ඉරු තුනක පටුන දක්වා තිබේ.පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0077What's your reaction?0Cool0Bad0Happy0Sad