Skip to content Skip to footer
පත් ඉරු38
පරිමාණයසෙන්ටිමීටර් 14 × 2
පත් ඉරු අංකනය‘1’ සිට ‘28’ දක්වා සහ ‘කෞ’ සිට ‘ඛෟ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

බුද්‍ධාගම යහපත් කොට පිලිපැදීමේ වැඩිදුර දැනුම් තේරුම් නැති බුද්‍ධාගම්කාර උභයලෝකාත්‍ර්‍ථකාමි ජනී ජනයන් විසින්
දැන ඉගෙන පිලිපැදීම පිනිස දේසනානුකූල කරණු සංක්‍ෂේපයෙන් ගෙනහැර දැක්වීමක් ය෴෴෴ ශ්‍රීමත් ශ්‍රී ඝණ
සෑසනානුකූල පැවැතුම්හී හෙවත් බුද්‍ධාගම පිලිපැදීමෙහි වැඩිදුර විශේෂ විභාගයක් නො දන්නා පින් කැමැති ජනයන්
විසින් මේ කරුණු ටික ටික වත් දැන ඉගෙන භාවිතා කරණවා ඇත …
මේ මන්ත්‍රය මොර ගහන කොට මතුර අත්හරිනු෴ භීමයි අත් හරිනු෴ ඕන් කුරුවා කුඩාකික්කුන් මිගිපොන්මලයි
බ්‍රහමාදිනා තැපිරි ඉස්වරඉනෙන ක`ුඩලාබරණ නුබ පැලැන්‍ද පෝ අඩා ය …ඩා කීවා ය යි කඩුකඩි්‍රඩායෙන්හි
කන්‍දකාර`චසවාමි පොඩා පොඃ෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com