Skip to content Skip to footer
පත් ඉරු77
පරිමාණයසෙන්ටිමීටර් 32 × 5.5
පත් ඉරු අංකනය‘ඛ’ සිට ‘ඞෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 32.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං,, අහං
ආයසමනතං ඉත්‍ථනනාමං විනයං පුචෙඡය්‍යං෴ නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සුණාතු මෙ
භනෙත සංඝො,, යදි සංඝසස පතතකලලං,, අහං ඉත්‍ථනනාමෙන විනයං පුට්ඨා විසසජෙජය්‍යං෴ සමමජජනීපදීපො
ච,, උදකං …
සමගෙගහි,, සමග වූ,, සමෙමාදමානෙහි,, මනා කොට ප්‍රමුදිත වූ,, අවිවදමානෙහි,, විවාද නො කරනනා වූ,, සබෙබහි එව,,
එ සියළු භික්‍ෂුන් විසින්,, මා සිකඛිතබබං,, හික්මිය යුතු හෙවත් එ එ සික්‍ෂා නො ඉක්ම අධිසීල සීල සික්‍ෂා තොමො,,
සමපාදනය කට යුකතී ය෴ විසතාරොදෙදසය යි෴ භිකඛු ප්‍රාතිමොක්‍ෂ පදාත්‍ර්‍ථය යි෴ සි`ධි෴ රසතු෴ සුභ෴ මසතු෴ කල්‍යාණ෴ මසතු෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com