Skip to content Skip to footer
පත් ඉරු135
පරිමාණයසෙන්ටිමීටර් 28.3 × 5.2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යකෙඛ දමෙන්‍වා මුනයො ඉමසමිං වත්‍ථුතතයාචා සමකං සුපුබෙබ
ධමෙමයිතානං වනරාධිපානං වංසො පවතතිසසති සිහළසමිං෴෴ මුනයො, මුනිහු ගෙ හෙවත් අගාරික මුනි අනගාරික
මුනි සෙඛ මුනි අසෙඛ මුනි පචෙචකමුණී සංඛ්‍යාත ප…මින්, යමුන්ට මුණීසවර වූ සර්‍වඥමුණිහු පුබෙබ පුර්‍වකාලයෙහි
ඉමසමිං සීහලසමිං මෙ සිම්හල`වීපයෙහි හෙවත් අප බුදුන් බුදු වීමට පලමු ජබබු`වීපයෙහි කලිඟු රට කාලිඟ චකවර්‍තති
රජහු ගේ රාජවංශයෙහි නොහැර අ ගගග
මෙ ලිවූ පින් පුරා විද සවු සැපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමවා ලොවුතුරා෴ ගැලි කුලුණු සයුරෙ
සත් සෙත… යුරු බලී එ මරු… මබිද සෙන් සමඟිනකුරිරු ඇලී පෙරුම් කැරමින් සුරු මෙ ලිවු පිණින් බුදු වෙමවා
තිලොගුරු ෴෴මෙ ලිවු පිණෙන් මෛත්‍රී බුදුන් දකිමවා තිලොගුරු වෙමවා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com