Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 31.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

බුද්‍ධං වන්‍දාමි,, බුදුන් වඳිමි
ධමමං වන්‍දාම,, දහන් වඳිමු
සංඝං සරාම,, සඟුරුවං සිහි කරමු
පුපඵං පූජෙමි,, මල් පුදමි෴ පදීපං ජාලෙහි,, පහං දල්වාපන්
මාතා පිතුනනං වන්‍දාමි,, මවුපියං වඳිමි ගගග
දීඝ පිඬිකො පදුධරො විසධරො භොගො,, නෛගේ,,
ඇග,, ආසිදදලලාමිනිමෙමාකො,,
සා මෙගසලංවිස,, වාලගාහි,, සි`ධිරසතු
අහිගුනවිකසා,, නිරයො,, නරකය,, සුභමසතු
මුහුදට,, අනනවො,, සාගරො,, කලල්‍යානමසතු෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com