Skip to content Skip to footer

පාලි වියරණ ග්‍රන්ථයක් (අසම්පූර්ණ යි) Pali Viyarna Granthayak (incomplete)

පත් ඉරු57
පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධාදිචං නමසසාමි මහාමොහ තමොනුදං ධමමරංසිපපභො
ධෙතතං වෙත්‍යකමලාකාරං෴ උපදදව තමං හනත්‍වා බොධෙනෙතා ඤානපංකජං සොමංපාතු මහාතෙ පොති…ං බුද්‍ධ
දිවාකරො෴ එවං බුද්‍ධානුභාවෙන සබබුපදදව වජජීතො ධමමසාමිසසබුද්‍ධසස පාලි ධමෙමාපකාරං කරිසසං එකදෙසෙන
රූපමාලායවනතනං…
හිඟි යන ධාතු ගතිය යං යාමෙහි වැටෙ෴ කර කරණෙ෴ කර යන ධාතු කරණෙහි කිරිමෙහි වැටෙ෴
ආපපාපුනතෙ෴ ආප ආප යන ධාතු පාපුනෙ පැමිනිමෙහි වැටෙ෴ …බන්‍ධෙ෴ සිසියන ධාතු බන්‍ධෙ බැදිමෙහි
වැටෙ෴ සු…භිසවෙ෴සුසු යන ධාතු …වෙ විමෙහි වැටෙ෴ තනාදයො

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com