පුස්කොළ පොත්, ව්‍යාකරණ පාලි වියරණ ග්‍රන්ථයක් Pali Wiyarana Granthayak පුස්කොළ පොත්, ව්‍යාකරණ පත් ඉරු94පරිමාණයසෙන්ටිමීටර් 33.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෞ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරයනමො බුද්‍ධා යි෴අකෙකා, සූර්‍ය්‍යා යි෴අකෙකා, වරා ගස යි෴අකො, එතං බෙරය යි෴ …හෙ යනු ආමනත්‍රනයෙහි෴ හ යනු වාක්‍යාරමභයෙහි ද හාසයෙහි ද අනුග්‍රහයෙහි ද වැටෙ෴ හා යනු විෂාදයෙහි ද සොකයෙහි ද දුඃඛයෙහි ද වැටෙ෴ හි යනු හෙත්‍වත්‍ර්‍ථයෙහි ද විසෙසාත්‍ර්‍ථයෙහි ද අවධාරණයෙහි ද පද පූරණයෙහි ද වැටෙ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ඉෂටාත්ර්ථ සි`ධිරසතු෴ විජයොසතු෴෴෴පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: SMVT-0092What's your reaction?0Cool0Bad0Happy0Sad