වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං සරණං ගචඡාමි,, ධමමං සරණං ගචඡාමි,, සඞඝං සරණං ගචඡාමි,, දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි,, දුතියමපි ධමමං සරණං ගචඡාමි,, දුතියමපි සඞඝං සරණං ගචඡාමි,, තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි,, තතියමපි ධමමං සරණං ගචඡාමි,, තතියමපි සඞඝං සරණං ගචඡාමි … යදිදං ඉමෙසං චතුනනං අරියසචචානං,, ආචිකඛණා දෙසනා පඤඤපනා පට්ඨපනා විවරණ විභජනා උතතානිකමමනති ෴ ඉදමවොචායසමා සාරිපුතෙතා,, අතතමනා තෙ භිකඛු ආයසමතො සාරිපුතතසස භාසිතං අභිනන්‍දුනති ෴෴෴෴෴ සචචවිභඞග සුතතං නි`ඨිතං ෴෴ සි`ධිරසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ ජයොසතු ෴෴෴ මේ ලිව ු පින් පුරා සව්නේ සැපත් විඳ අජරාමර වෙම් මා ෴ ඤමෙම පිරුවාණ පොත් වහන්සේ ශ්‍රී බුද්‍ධ වර්‍ෂ ප්‍රමාණයෙන ් දෙදාස් සාරසිය තෙයාසු වර්‍ෂයට පැමිණි ඉල් මස අව අටවක් නම් තිථිය ලත් රවි දින,, මහනුවර ශ්‍රී හයග ිරි විජයසුන්‍දරාරාම විහාරාධිවාසි උඩප ිටියේ සුමඞගල සථවිර වන මා විසින ් මෙම පිරුවාණ පොත් වහන්සේ සතර බණවර සහිත ධමමචකක සූත්‍රය ආදි කොට ඇති සූත්‍රයන් පත් ඉරු එකසිය 62 කින ් සමපූර්‍ණ කොට ලියා නිමවන ලදි ෴෴ 12,,3,,1939,, |