Skip to content Skip to footer
පත් ඉරු150
පරිමාණයසෙන්ටිමීටර් 60.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 61.5 × 5.5, කම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා
මෝස්තර රටා දක්වා ඇත. පළමු කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන් ස්තූප
සටහන් පහක් සහ පර්වත මස්තකයක සිතුවම් කළ සිරිපතුලක්, ගල් ලෙනක් තුළ සිටින සේ සිතුවම් කළ සැතැපෙන
බුදු රුවක් සිතුවම් කර ඇත. දෙවැනි කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන්
සිතුවම් කරන ලද ස්ථූප අටක් සහ බෝධි වෘක්ෂයක් සිතුවම් කර ඇත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධං සරණං ගචඡාමි෴ ධමමං සරණං ගචඡාමි෴ සංඝං
සරණං ගචඡාමි෴ දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි෴ දුතියමපි ධමමං සරණං ගචඡාමි෴ දුතියමපි සංඝං සරණං
ගචඡාමි෴ තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි෴ තතියමපි ධමමං සරණං ගචඡාමි෴ තතියමපි සංඝං සරණං ගචඡාමී
ති෴ සරණාගමනං …
ආචිකඛනා දෙසනා පඤඤපනා පට්ඨපනා විවරණා විභජනා උතතාති කමමනති෴ ඉදමවොච ආයසමා සාරිපුතෙතා,,
අතතමනා තෙ භික්ඛූ ආයසමතො සාරිපුතතසස භාසිතං අභිනන්‍දුනති෴ සචචවිභඟ සුතතං෴ ඉමං ලිඛිත පුඤෙඤන
මෙතෙතය්‍යං සුගතං ජිනං දිසවාන අමතං සනතං පාපුණෙය්‍යං සිවං පුරං෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com