ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පිස්සි කුරුම්බර බන්ධනය හා ජල සන්නි බන්ධනය Pissi Kurumbara Bandanya Ha Jala Sanni Bandanaya ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු06පරිමාණයසෙන්ටිමීටර් 17.5 × 5පත් ඉරු අංකනයකර නැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් හ්‍රීං හ්‍රීං ත්‍රීං ත්‍රීං ගල් කාලිඟ සවාමි මා කරා මාධුත් මාධු එත් සවමි වාධිතා කඬියාල් වවල මැරුමුත් කාලිඟ කුරුඹ්‍ර බන්‍දාමි හේ හේ පිසසි කුරුඹ්‍ර බන්‍දාමි අපපා වා වා ආවේස වා වා තාකකු තාකකු දිෂටි වා වා ෴ ඕන් තරි මුරිකුවාල් මෙතතු මොර්‍තතු වර බිලල ගන් නර ශරීර ඉරා පිසසි කුරුඹ්‍ර ආවේස ආවේස එසවහඃ …කියා ජල සනනි යක්‍ෂයා අලලා ගොඬිඹ්‍ර දේවතාවා ලවා මඟ්‍ර හාමිනෙන් රන් ටැබෙ බැඳ හිර කල ආඥාවේන් ආනුබාවේන් සර්‍වාඟේ වාතෙට පිතට සෙලෙස්මට තුන් දොසට එකතු ව උපන් ජල සනනි යක්‍ෂයා කලෙඩ මෙ කි බුද්‍ධ ආනුබාවේන් ගුන වෙඬ වරමි ෴ ජල සනනි බන්‍දනය යි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0047What's your reaction?0Cool0Bad0Happy0Sad