ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පිස්සු බල්ලන් කෑවාට වෙදකම්, පිදේනි කවි පන්තියක්, යන්ත්‍ර කීපයක් Pissu Ballan Kewata Wedakam,Pideni Kaviyak,Yanthra Kihipayak ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු22පරිමාණයසෙන්ටිමීටර් 19 × 4පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘ඛී 18’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයවියරු හුනු බළුැ දුටු කල ෴ සවාතරතතුලා ගජතතු දුලාචාරි සුනකො පුඤඤ භවීයයතී ෴ මෙ මනත්‍රය කියනු නොකත් ෴ පසු ව කාපුවා ම බෙහෙත් කියනු ලැබෙ ෴ අරළුැ බුළුැ නෙලලි ඉඟුරු සිවිය කුරුදු මෙ කි දෙ එක විචරට කිරාගෙන අරළුැ පලමක් දමා දිය අට එකට කකාරා සවස උදය පොවනු පැන් වකකරනු …අතතන ඇට එල කිරෙං අබරා පිසසි වැටෙඬ එම එල කිරෙං දෙන ු ෴ ප ිසසි වැටිචචහම හැට පැයක් වත් තිස් පැයක් වත් ඇරඑ ම ගහේ ම ුල් එම කිරෙං අබරා දෙහි ඇබුල් සමව දෙනු ෴ පි සසි ඇරෙයි ෴ නැවත ඉස ගැලලුමට ෴ තුබ කරවිල කොල වත් අල වත් වතුරෙං පැසවා සදදසක් ඉස ගල්ලනු ෴ නැවත බක් මී පොතු කොටා අයෙත් සදදවසක් ඉස ගලලනු ෴පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල Tags: AJBB-0007What's your reaction?0Cool0Bad0Happy0Sad