Skip to content Skip to footer
පත් ඉරු129
පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 6
පත් ඉරු අංකනය‘කෲ’ සිට ‘වී’ තෙක්
කම්බසෙන්ටිමීටර් 54.2 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

… ගව මහිසයන් වදති … දක්‍වා තෙරක් නො දකිති මම වනාහි සංසාර සාගරයෙහි නොයෙක් ජාතියෙහි නුඹ වදා මෙ
ජාතියෙහි ම බුදු මෑනි තැනියන් වැදු නුඹ වැඩු පින් පමනකින් සංසාර සාගරයෙන් ගොඩනැගි නිවන් මග මි… භය
නැති ව ශ්‍රී විදිමින් සිටියෙමි෴ පෙර සසර ඇවිදිනා කල ද එ නම් එක පුතකුට …ම එක මවකට පියකුට සවාමියෙකුට
හැඩු කදුලට සතරමහා සාගරයෙහි දිය මද ම ය කඳුළු බොහොම ය…
මයුරපාද පරිවෙනාධිපති වූ බුද්‍ධ පුත්‍රයන් විසින් …නුග්‍රහයෙන් පහල කරණ ලද පුජාවලිය නිමි෴ චිරං තිට්ඨතු සද්‍ධමෙමා
දෙවො සමමා පවසසතු රට්ඨං රකඛනතු රාජානො පජා පපෙපානති නිඹුතිං෴ කපපරුකෙඛායමානසස සත්‍ථානං
වසතො භවෙපඤඤාය …මයිහං බු`ධිං ගචඡනතු සබබදා෴ අහනතු පරමං බොධිපත්‍වා ධමමමනුතතරං දෙසෙත්‍වා පානිනො
ස…මොචෙය්‍යං භව බන්‍ධනා෴ ඉමං ලිඛිත පුඤෙඤණ යාව බුද්‍ධොභවාමහං මහෞසධොව ඤණෙණ ජොතිසෙ`ඨීව
භොගිනා වෙසසානතරොවදානෙන හොතු මයහං භවාභවෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com