ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පූජාවලියේ කොටසක් Pujawaliye Kotasak ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු46පරිමාණයඅඟල් 19 x 2 1/4පත් ඉරු අංකනය‘ඝු’ සිට ‘ච්’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය යෙනි කුසලය නම් සපය යි නො සිතව පින්කම කුඩා උවත් දායකයන් ගේ චිතත සු`ධිය පිලිගනන උන් ගේ ක්ෂෙත්ර සු`ධි බලයෙන් අනනත වු අනනත වු විපාක දෙයි එ කුසලය ම කෙලවර නිර්වාන සමපත් සිද්ධ කොට දෙනෙන් යයි වදාල සේක ෴ එ කල තෙරුන් වහන්සේ ගේ ධමර්‍ම දේසනාව අසා එ තැන්හි පැමිනියා වූ …මාගේ බුදු රජාණෝ මේ මේ කාරණයේනුදු අර්හත් නම් වන සේකි ෴පූජා විසේසං සහපචචයේහියසමා අයං අරහති ලෝකනථො අතතානුරූපං අරහනති ලෝකේනසමාජිනො අරහති නාම මේතං ෴බුද්ධවන්ස දේසනාව හා අනාගතවන්ස දෙසනාව නිමි ෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0144What's your reaction?0Cool0Bad0Happy0Sad