Skip to content Skip to footer
පත් ඉරු17
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6
පත් ඉරු අංකනය‘කා’ සිට ‘ඛු’ තෙක්
කම්බ නැත.
වැඩිදුර විස්තරය…යාහ෴ එවේලෙහි සවාමිදරුවො මේ කුමාරිකා කෙසෙ වූ පිනැතියක් දො හො යි දිවසින් බලා මාගේ බුදු සස්නෙහි
සියළු ශ්‍රාවකයන්ට මවු තනතුරු ලදිම් සර්‍ද්‍ධාවනතවුන් කෙරෙහි අග්‍ර වූ මහත් ධාණ පරිත්‍යාගයෙන් බුදු සසුං හොබවන
උතතම සත්‍රියකැ යි දැන එකෙනෙහි ධර්‍ම දේශනා කල සේක෴ එ වේලෙහි විසාඛාවො පන්සියයක් සිටු කුමාරියන්
හා සමග …
පන්සියයක් සත්‍රීන් පිරිවරා උන් වීථි මද්‍ධ්‍යයෙහි එනනා දැක … නැගී ඇතකු කොහොලින් ඇණ කුපපවා ඉදිරියට
ළුහුබඳවාළුෑහ෴ එ වේලෙහි විසාඛාවො ගුගුරා දිවන ඇතු දැක මේ නුවර මා කෙරෙහි වෛරයක් ඇති කෙනෙක්
නැත මේ රාජ වීථියෙහි කිසි කෙණකුත් රජහු ගෙ සඳලෙලන් දොර හැරලා තිබෙ යි මේ අනික්කාරණාවෙක් නොවෙයි
එ කා…
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com