ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පූජාවලියේ කොටසක් Pujawaliye Kotasak ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු207පරිමාණයසෙන්ටිමීටර් 50.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඵූ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථි සතං අසසා සතං අසසසරිතා සතං පාසාදා සහසසානි ආමුත්නං මනිකුද්‍ධල එකසස පදවීතිහාරසස කලං නාගඝනති සොළසි෴ යන මෙ ගාථාව නිරන්තරයෙහි ඇදිහිලි ඇති පින් පවු මෙ ය යි හැබැවින් දනනා සත්පුර්‍ෂයන් නිසා වදාරණ ලදී෴ හෙ කෙසෙ ද යත්෴රනශතරන් පොරොදු ආදී වු නොයෙක් හසතාලංකාරයෙන් සරහා නිමවන ලද ජව සමපනන වූ ජාති සවින්‍ධව අසුන් ලක්‍ෂයක් දගගගඑසේ හෙයින් කියන ලදි෴෴ පූජාවිසේසං සහ පචචයෙහි යසමා අයං අරහති ලොකනාථො අත්‍ථානුරූපං අරහනති ලොකේ තසමා ජිනො අරහතී නාමමෙතං෴ මෙ පූජාවලියෙහි අප බුදුන් ප`චමහාවිලොකනාවසානයෙහිදී ලද සාධූ නාද පූජාකථා නම් වූ සත්‍වන පරිචෙඡදය නිමි෴ සත්‍වන පරිචෙඡදය යි෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු෴ සමාධිරසතු෴෴ කල්‍යානමසතු෴෴ මම ද බුදුවෙම්වා ලොවුතුරා෴෴෴ සියළු ම දෙවියන්ට දේවතා හැමට ම දෙමෞපියන්ට මගේ ගුරුවරඉන්ටත් තුන්තරා බොධියෙන් එක්තරා බොධියකට පැමිනෙන්ට හෙතු වාසනා වෙ වා උප උපන් ජාති නෙර්‍වාන සම්පත් ලැබේ වා෴෴෴පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SRMV-0022What's your reaction?0Cool0Bad0Happy0Sad