ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පූජාවලිය (අසම්පූර්ණ යි) Pujawaliya (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු405පරිමාණයසෙන්ටිමීටර් 54 × 6පත් ඉරු අංකනය‘ඞෟ’ සිට ‘ඩඃ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය …ටු කරවා බිසවුන් දුටු සොපණය මෙයයි විචාළහ෴ එ බමුනො සවපනය පරීක්‍ෂා කොට කියනනාහු දෙවයිනි දෙවීන් දුටුයෙ දරු සිණයෙක සුදු ඇත් පැටවෙක් ණම් බුදුවණ පුත් පැටවෙකැ යි යන මෙ අත්‍ර්‍ථය සුද්‍ධ පත්මයෙක් නම් බුද්‍ධ පතමයකැ යි යණ අත්‍ර්‍ථය එසෙ හෙයින් ප්‍රඥා නැමැති හසතයෙන් වෛනෙ ජන නැමැති පත්මයන් ධරා දෙසනා නැමැති රැසමීන් ප්‍රබුද්‍ධ කරවනනා වූ…එ වේලෙහි විශාඛාවො මා නිවරද බව තෙපි අට දෙන ම දෙස් වව දැනම මම ගමට යෙමි කෙළි කොලලන් රැස් වනෙන් ය දායාද සම්පත් වහා සොළවව යි නියොග කලහ෴ එ වේලෙහි මිගාර සිටාණො ඉපිලහී හුණස්නෙන් පැන නැඟී සිටුවරුන් අට දෙනා ම අත් අල්වාගෙන විශාඛාව…පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0034What's your reaction?0Cool0Bad0Happy0Sad