ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බණ කියන පිළිවෙල Bana Kiyana Piliwela ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යෙ සනතා සනත චිතතා තිසරණ සරණා එත්‍ථ ලොකංතරෙ වා භුමමා භුමමා ච දෙවා වරකන සමයෙ මෙරුරාජෙ වසනෙත සනෙතා සහෙතුං මුනිවර වචනං සොතු මගගං සමගගා෴ සගෙග කාමෙච යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම්෴ අප බුදුන් පිරිනිවන් පා …සංඝ රතනයට ද යන මේ ත්‍රිවිධ රත්නත්‍රයට නමසකාර කලා වූ සර්‍ද්‍ධාවනත සත්පුර්‍ෂයනට දෙවු මිනි ශපත් කෙලවර අමා මහ නිවන් සමපත් ලැබීමට එකානත කාරණායකැ යි සලකා නො නිදා නො තතනා අවික්‍ෂිපත චිතත සනතානයෙන් යුකත ව සද්‍ධමර්‍ම ශ්‍රවණය කල මැනවි෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0108What's your reaction?0Cool0Bad0Happy0Sad