ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahammajala Suthra Wayakkanya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු 135පරිමාණයඅඟල් 15 3/4 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාසත්‍රාරමභයෙහි සතුති පූර්‍වක වු ඉෂට දේවතා නමසකාර සඳහා පූර්‍වාචාර්‍ය්‍යවරයන් විසින් රතනත්‍රය ප්‍රණාමකරණය සන්‍දර්‍ශනය එ හෙයින් නමසකාර පූර්‍වා`භම වූ අත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය කරමු ෴ කෙබඳු වූ ද යත් ෴ කරුණාවෙන් සීතල වූ චිතත සනතාන ඇති ප්‍රඥා නැමැති ප්‍රදීපයෙන් …මෙසේ සවයන්භූ වූ සර්‍වඥ රාජෝතතමයානන් වහන්සේ විසින් දෙසනා ලද යම් උතතම සූත්‍රයක් ගෙ ් මහිමයෙන් ප්‍රථුවී තොමෝ අනේක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හො අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා ෴෴෴ බ්‍රහමජාල සූත්‍රත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0158What's your reaction?0Cool0Bad0Happy0Sad