Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍රය හා සන්නය (අසම්පූර්ණ යි) Brakmajala Suthraya Ha Sannaya (incomplete)

පත් ඉරු191
පරිමාණයසෙන්ටිමීටර් 54.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨඃ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 55 × 6.5, 1- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණවලින් මල් ලියකම් රටා
දක්වා ඇති අතර කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණවලින් සිතුවම් කරන ලද ස්තූප අටක්
දක්වා, ස්තූපවලට දෙපසින් ඊට වැඳැගෙන සිටින ආකාරයේ මානව රූප සිතුවම් කර ඇත. මානව රූප තුනක් ඇඳ
ඇත්තේ බිම හිඳගෙන වැඳ සිටින ආකාරයෙනි. 2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත සහ සහ කළු වර්ණවලින්
මල් ලියකම් රටා දක්වා ඇති අතර කම්බය ඇතුළත රතු, කළු සහ කොළ වර්ණවලින් සිතුවම් කරන ලද ස්තූප පහක්,
සිරි පතුලක්, සැතැපෙන බුදු රුවක් සිතුවම් කර ඇති අතර ඊට වැඳගෙන සිටින ආකාරයෙන් සිතුවම් කරන ලද මානව
රූප ද දක්නට ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච
ණාලන්‍දං අද්‍ධාණමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙණ ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියොපි ඛො
පරිබබාජකො … රාච ණාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති ස`ධිං අනෙතවාසිනා බ්‍රහමදතෙතන…
එ එ ද්‍රිෂටි ගතිකයා ගේ දෙශනාවශානයෙහි ය යි කියා දෙශට තෙනෙක්හිදී දස සහසසී ලොකධාතු අකමපිත්‍ථ,, සතරාව
සහශ්‍රරාවයෙන් දශ දහසක් සක්‍වල එක නින්නාද කරමින් මහ පොලොව ගජර්‍ජනා කෙලෙ යි෴ අට කාරණයෙකින්
ප්‍රථුවි කමපාව දත යුතෙත ය෴ ධාතුක්‍ෂොභයෙන ඉ`ධි_මත්හු ගේ ආනුභාවෙන…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com