Skip to content Skip to footer
පත් ඉරු145
පරිමාණයසෙන්ටිමීටර් 54.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 56 × 5.5, කම්බ පිටත රතු වර්ණයෙන් පැහැ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච
නාළන්‍දං අද්‍ධානමගගං පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියොපි ඛො
පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගගං පටිපනෙනා හොති ස`ධිං අනෙතවාසිනා බ්‍රහමදතෙතන
මානවෙන …
බෙසජජ ගිලාණපප්‍රත්‍යය යි යණ සිවුපශයෙන් උපසතාණ කොට මහා දන්‍දී ඒ බුදුන් ගෙන් බණ අසා විවරණ ලැබ
තුන්තරා බෝදියෙන් එකතරා බෝදියට පැමින කෙලවර අමා මහා නිවන්‍දකින්ඩ හේතු වේ වා හේතු වේ වා෴ මඟලෝ
ණාම ණාමේණ උපසමපනෙන්හි බිකඛුනා මෙතෙතය්‍යන් සබබ දසශාමි පොතතකං ලිඛිතං ඉදං෴ සි`ධිරසතු෴ ගිලී
කුළුනු සයුරේ සත් සෙතට සුරු,, ඇලී පැරුම් පුර කෙරෙමින් වෙමින් සුරු,, බලි එ මරු සිත් බිඳ හරිමින් කුරිරු,, මෙ
ලිවු පිනින් බුදු වෙනමා තිලෝගුරු෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com