වැඩිදුර විස්තරය | රාමයෙහි,, විහරති,, සතත සතවෙත පතලා වූ මෛත්‍රී කරුණා මුදිතොපෙක්‍ෂාය යන චතුවි_ධාශර්‍ය්‍ය බ්‍රහම විහරණයෙන් යුකත ව වැඩ වාසය කර වදාරණ සේක් ෴ අථ ඛො,, ඉක්බිතෙතන් හෙවත් එ කල්හි,, මහා පජාපතී ගොතමී,, ගොත්‍ර වසයෙන් ගොතමි නම් වූ මේ කුමාරිකාවට නම් කරණ දිනයෙහි ලබන ලද සත්කාර ඇති … යම් සීණාශ්‍රවයෙක් තෙම,, උලාරං කමමඵලං,, දානයෙහි උදාර වූ කමර්‍මඵලය,, අභිසදදහං,, අදහමින් ධමෙමන ලද්‍ධාසු,, දැහැමෙන් ලත් දාන වසතුවෙන්,, වීතරාගෙසු,, ක්‍ෂීණාශ්‍රව වු රඟතු,, විසයෙහි,, දානං දදාති,, දන් දෙ ද,, තං ආමිෂදානං එ ආමිෂ දානය,, වෙ,, එකානතයෙන්,, විපුලන්ති,, ඉතා මහත්‍වු විපාක එලවනෙන් ය යි,, බ්‍රෑමී,, මම කියමි වදාළ සේකී ෴ සි`ධිරසතු ෴ ප්‍රවර දක්‍ෂිනා විභඟ සූත්‍ර ව්‍යාකඛ්‍යානය යි ෴ |