වැඩිදුර විස්තරය | නමෝ තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවන් සුතං, මේ ආකාරයෙන්, අසණ ලද, මෙශේ අසණ ලද, මෙශේ ම අසන ලදි, එකන් සමයන්, එක් සමයෙක්හි, භගවා, භාග්‍යවත්‍වූ බුදුරජතෙම, රාජගහන්, රාජහාවට, අන්තරාච, මද්‍ධ්‍යවත්‍ර්‍ථ වු ද, නාලන්ද, නාලන්දාවට, අන්තරාච, මද්‍ධ්‍යවර්‍තති වු ද … මෙශේ සවයම්භූත වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්ශේ විසින් දෙශණ ලද යම් උතතම සූත්‍රයක්හු ගේ මහිමයෙං ප්‍රථුවි තොමො අනෙකප්‍රකාරයෙන් කමපා වී ද, එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධර්‍මමය හො අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙණ මේ ශාසණයෙහි ප්‍රාඥයො නුවනින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා ෴ මෙ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යක්‍යනය යි ෴෴ ඤසි`ධිරස්තු ෴ සුභමශ්තු ෴ ආරොග්‍යමශ්තු ෴ ජයොශ්තු ෴ දේහසත්‍යම්තු෴ සකබ්දම් දේහසත්ත්‍යම්෴ කොල ඉරු සියේට අටක් අඩු යි෴ මාතලේ අස්ගිරි කෝරලේ උඩසිය පත්තුවේ අ`ඵත්ගම ගිරාඅඹෙපිටියෙ ගෙදර උපාසකයා විසින් මේ බ්‍රහමජාල සූත්ත්‍රය ලියවා බරපැන් ගෙවා නිදාස් උනා ඇත ශම සිය`ඵ දෙනාට ම පින් ලබා ගනන හොඳ යි෴ එම උපාසකයා ගේ ඉස්ත්‍රීත් ප්‍රථමයෙමම මේ දේසනාවට දායකයි ලිවු ඇත්තාටත් පින් ලැබේ වා෴ |