වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, මා විසින ් සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසණ ලද මෙසෙ ම අසණ ලදී,, එකං සමයං,, එක් සමයෙක ්හි,, භගවා,, භාග්‍යවත් බුදු රජ තෙම,, රාජගහං,, රජගහාවට,, අනතරාච,, මධ්යවත්ර්ථ ව ූ ද … ඉදමවොච භගවා,, අතතමණ තෙ භිකඛු,, භගවතො භාසිතං,, අභිනන්දුං,, ඉමසමි`ච පන වෙය්‍යාකරණසමිං භඤඤමානෙ,, සහසසී ලොකධාතු අකමපිත්ථ ෴෴෴ බ්‍රහමජාල සුතතං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ චිරංජීවමසතු ෴෴෴ |