ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍ර ව්‍යාඛ්‍යාව Brakmajala Suthra Wiyakkiyawa ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු196පරිමාණයසෙන්ටිමීටර් 43 x 5.5පත් ඉරු අංකනයඅංකනය ’සවසති සිද්‍ධම්’ සිට ‘ඩි’ දක්වා,කම්බසෙන්ටිමීටර් 44 x 6, 1,2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කළු සහ කහ පැහැයෙන ් මල් ලියකම් කර ඇති අතර, කම්බය මධ්‍යයේ හංස පූට්ටුව දක්නට ලැබේ. කම්බය වටා කහ සහ කළු පැහැය උපයෝග ි කර ගනිමින් කළ පලා පෙති මෝස්තර රටාවකි.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපතෙතා හොති ස`ධිං …මෙසෙ සවයභූත වු සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින ් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු ගෙ මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරායෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධර්‍මමය හා අත්‍ර්‍ථ ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බොහො කලක් පිළිපැද සවර්‍ගග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා ෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴ ත්‍රිහෙතුක ප්‍රඥා ඇති වෙමවා ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0090What's your reaction?0Cool0Bad0Happy0Sad