Skip to content Skip to footer
පත් ඉරු101
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචණං බාලාවතාරමභාසිසසං
බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ධ ප්‍රමුඛ බාලාවතාර ණම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදි පද සි`ධි
ක්‍රමය බුද්‍ධ ශාසණාභිව්‍ර`ධි වර්‍ද්‍ධනයෙහි තත්පර සද්‍ධා බු`ධි සමපනනාශෙෂ ශාසත්‍රාභිලාසි කල්‍යාණ ජනයනට නිරායාසයෙන්
දැන ගනනා …
උපමා යන මෙ ශබදයන් කෙරෙන් සව සකාරාගම වෙ භාවො යන වාක්‍ය වෙ…තතා යනාදින් න්‍ය ප්‍රත්‍ය වෙ ස ණ කාර
ප්‍රත්‍යයා පර කලහි අසංයොගානත වු නාමයා ගේ දිසසවරය හට වුර්‍ද්‍ධාදි෴ පෙ෴ ව්‍ර`ධි වෙ ප්‍රත්‍යය හට ලොප් ව ය
ශෙෂ වෙ ය පර කලහි ය හට අවණණා … ලොප… යි ලොප් වෙයි පචචයා ද නිට්ඨාදීන් ය කාර ත ල න ද යන සත …

පොත් වල හිමිකරු

බෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com