ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බාලාවතාරය ඔකඳපල සන්නය Balawathara Okadapala Sannaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු97පරිමාණයසෙන්ටිමීටර් 42 × 6පත් ඉරු අංකනය‘‘ක’ සිට ‘දජ’ දක්වාකම්බඇත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානඹු`ධිවු`ධියා ෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර ණමවූ ප්‍රකරණයා ගේ ලොකගෙගා බුද්‍ධො යනාදි පද සි`ධි ක්‍රමය බුද්‍ධ ශාසනාභිව්‍ර`ධි වර්‍ද්‍ධණයෙහි තත්පර ශ්‍රද්‍ධා බු`ධි සමපණණ සකල ශාසත්‍රාභිලාසී කල්‍යාණ ජනයන්ට නිරායාසයෙන් දැන ගනනා පිනිස …චතුකඛතතුං ප`චකඛතතුං ජකඛතතුං සතතකඛතතුං සහසසකඛතතුං කියා ද වෙ ෴ මෙ හැම පදයං කෙරෙන් සිවසබබාසමාවුසො යනාදීන් ලොප් කටයුතු ය විභකති ලොප් නො කල කල්හි තීණිකඛතතුං කියා ද වෙ තුං වාරයක අත්‍ර්‍ථ යි ෴෴෴෴ කිතක නිමි ෴ සි`ධිරසතු ෴෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0111What's your reaction?0Cool0Bad0Happy0Sad