ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් බාලාවතාරය, පාලි වියරණ ග්‍රන්ථයක් Balawatharaya,Pali Viyarana Granthayak ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු60පරිමාණයසෙන්ටිමීටර් 41 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘ’ දක්වා, ‘ක’ සිට ‘කෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධන්‍තිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ අකඛරාපාදයො එකචතතාලීසං෴ අකඛරාපි අකාරාදයො එක චතතාලීසං සුතතනෙතතපපකාරා෴ තං යථා෴ අ ආ ඉ ඊ උ ඌ එ ඔ ක ඛ ග ඝ ච ඡ ජ ඣ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව ස හ ල අං ඉති෴ තත්‍ථා දනත සරා අට්ඨ෴ තත්‍ථාකඛරෙසු ඔකාරනතා අට්ඨසරා නාම ගගගපුටපුර පතත මඬල කලස යන මෙ ආදී ශබදයො තුන් ලිඟුවෙහි වැටෙනනා වූ තට ශබදයා මෙනි෴ දෙවදතෙතා දෙවදතතා යනු බුද්‍ධ ශබදයා මෙනි෴ දෙවදතතා දෙවදතතා දෙවදතතායො යනු කඤඤා ශබදය මෙනි෴ දෙවදත්තා දෙවදතතා දෙවදතතානි චිතත ශබදයා මෙනි෴෴෴ මෙ තුන් ලිඟු රූපමාලාව යි෴෴෴ බුදුවෙමවා෴෴෴ සි`ධිරසතු෴ ශුභමසතු෴෴ ආරොග්‍යමසතු෴ චීරංජීවමසතු෴෴෴ සර්‍වාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SPRV-0123What's your reaction?0Cool0Bad0Happy0Sad