පුස්කොළ පොත්, සන්න බාලාවතාර සන්නය Balawathara Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු44පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ බුදධං අභිවන්‍දිත්‍වා බාලාවතාරං භාසිසසං යනු සමබන්‍ධ යි෴ බුද්‍ධං,, සර්‍වඥයා,, අභිවන්‍දිත්‍වා,, වැඳ,, බාලාවතාරං,, බාලාවතාර ණම් ප්‍රකරණය,, භාසිසසං,, කියමි෴ කෙසෙ වූ සර්‍වඥයා කවර ප්‍රකාරයෙකින් වැඳ,, කුමක් පිනිස බාලාවතාර නම් ප්‍රකරණයක් කියයි ද යත් ගගගවිචිතතසත්තිසමබන්ධා එකොප්‍යත්‍ථාප පජජතෙකතතාදි භෙදතො භෙදනං නමො යථා෴ අථො කාරකවචනෙනුසතතිතමිචජා තෙ තථාපි සමත්‍ථා පිඝතති ඝොනකාරකං෴ මුක්‍යකාරක මත්‍ථාචක එවාඝතතිකාරකං එකඝඝවා පිනෙකත්තකථයුජෙජතථ වත්‍ථුනො෴ සතතිභෙදා භිනෙනා පිඝතත සමබන්‍ධ වත්‍ථුනො කාරකකණෙඩා හාරෙය්‍යං විතොපිනවිරුජඣතෙ෴෴෴ සි`ධිම්෴෴෴ නිබබානපචචයො හොතු෴෴෴ සුභම්෴෴෴ බලම්෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0121What's your reaction?0Cool0Bad0Happy0Sad