Skip to content Skip to footer
පත් ඉරු129
පරිමාණයසෙන්ටිමීටර් 47.2 × 5.9
පත් ඉරු අංකනය‘ක’ සිට ‘දෙ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 48.5 × 6.3, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුධසස෴ සුවයෙහි මිහිරි දනනා දුක්හි දැඩිකම් දනනා සදෙවු ලෙව්හි සැපත්
අ…යෙන් විදුනා කැමති බුදු පසේ බුදු මහා රහතන් විදි නිවන් පුර වැද සැනහෙනු කැමති නිරහි ණම් නො අසනු
කැමති තිරිසන් යෝනියෙහි හකුල් හෙළනු කැමති ප්‍රෙත ව වින්‍දයුතුවසන් පිටු දක්නා කැමති අසුරකායෙහි මහ වියවුල්
මුල් සිදුනා කැමති…
දස පාරමිතාවන් සමපූණර්‍ණ කලේ සසර දුක් විදිනා සිය`එ සත්‍වයන් නිසා ය එසේ හෙයින් අප ගේ ම ජීවිතයක් වැනි වූ
අප ගේ ම නේත්‍රයක් වැනි වූ සියළු රෝග නැමති සසර දුක් නසන දිව්‍ය අවුසදයක් වැනි වු සිය`එ සත්‍වයන්ට අභිමතාත්‍ර්‍ථ
සිද්‍ධකොට දෙන කල්ප ව්‍රක්‍ෂයක් වැනි වූ සිතූ ශපත් දීලනනා වූ චිනතා මාණික්‍යයක් වැනි වූ අපායෙහි දාර පියවු…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com