Skip to content Skip to footer

 

පත් ඉරු104
පරිමාණයසෙන්ටිමීටර් 43 × 4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴

නැන පමනින් කල නිල තුරු පද ටා෴

වියතුනි මිල් කරැ නො කියවු රව ටා෴

පෙර ඇදුරන් කී බස් ගෙන සිත ටා෴

මදකින් පැවසු ව යි තතු ලෙස ටා෴

ගගග අසුරන් සුරන් බඹ සෙන් විදුදර නර නා෴

ගරුඬන් යකුම් පිසසුන් පෙරෙයිතසින් ම නා෴

අපවන් ලොවින් දිය ගො(ඩ) වැසි හැම සති නා෴

මම දුන් මෙ පින් අනුමොදම් පෙම සිති නා෴

ආකාසට්ඨා බුමමට්ඨා දෙවා නාගා මහිජජිකා පුඤඤන්තම් අනුමොදිත්‍වා සිරන් රකකනතු සබබදා෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com