ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බුදුන් වහන්සේ ගේ පරිනිර්වාණය සම්බන්ධයෙන ් සටහන් ධර්ම ග ්‍රන්ථයක් Budun Wahansege Parinirwana Sambandayen Satahan Darma Grantha ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 44 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ බුදු ව වැඩ උන් පන්සාලි අවුරුදෙදන් පලමු වන හවුරුදු බරනැස් න ුවර ඉසිපතනාරාමයෙහි වස් වැස දෙවන තුන ්වන සතර වන හවුරුදු පිලිවලින ් ම රජගහනුවර වෙළුැවනාරාමයෙහි වස් වැස පස් වන හවුරුදු විසාලා නුවර කූටාගාර සාලාවෙහි වස් වැස ස වන හවුරුදු …එ සුබද්‍රයා ගෙ අභද්‍ර වචනය අසා බුදුනේ ආදාහන භූමියට රැස්ව ූ ඝන සේෂට වූ හතලිස් ලක්‍ෂයක් රහත් සවාමීන්ට සන්ඝසථවිර වු ආයුස්මත් වු මහා කාස්‍යප සථවිරයන් වහන්සේ ත්‍රිවිද්‍යා අසට විද්‍යා විපප්‍රභෙද ඇති සීනාස්‍රවක භික ්සූන් පන්සියක් තොරාගෙන ෴෴෴ වැඩි සෙක ෴ සි`ධිරසතු ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0096What's your reaction?0Cool0Bad0Happy0Sad