ගද්‍ය, පුස්කොළ පොත්, සංස්කෘත, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බෞද්ධ ශතක සන්නය Bauddha Sathaka Sannaya ගද්‍ය, පුස්කොළ පොත්, සංස්කෘත, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 38 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමශ්රිඝනාය෴ශ්රීමත් ජඹු`විපයෙහි සකලවිද්‍යා නිධාන වු ගෞඩ දෙසයෙන් ශ්‍රී ලංකා`විපයට පැමින තර්‍කකව්‍යාකරණ කාව්‍ය නාටකාදි සමසත ශ්‍රාසතයෙහි නිපුන වු කාත්‍යායන ගොත්‍රසමභුත වූ ශ්‍රී රාමචන්‍ද්‍ර භාරති නම් බ්‍රාහමනපඬිතොතතම කෙනෙක් ශ්‍රි සඟබොධි ශ්‍රි විජයබාහු පරිවෙනාධිපති ත්‍රිපිටක වාගීසවරාචාර්‍ය්‍ය ශ්‍රි රාහුල සථවිරපාදයන්‍වහන්‍ෂ් කෙරෙන් ත්‍රිපිටකය…. උත්පතතිසසුද්‍ධවශෙ වරපුර්‍ෂපදාත්‍ර්‍ථ ප්‍රාත්‍ර්‍ථනාබොධි බෞධ්‍යාං දිර්‍ඝඝායුසසුද්‍ධ බු`ධිඃ දසගජබලවාන් ප්‍ර…යසස්‍ය කීර්‍තතිම් ධර්‍මමාශොකශ්‍ය තෙජො ධන …නපතිඃ කාමදෙවශ්‍ය රුපාදානං වෛශ්‍යනතරාතමා මම භවතු සදාබොධිපර්ය්යනකලාභඃ෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු෴෴෴ වර්ෂඑක්දහස් අටසිය පනස් එකෙ ඹෟරුදෙද අප්‍රියෙල් මස විසි එක්‍වෙනි අගහරුවාදා දෙකට පමන නිම කලා෴ පැපිලියානේ ප`ශලේ෴෴෴ ……පැයක් හා සඳුදා ශට පැයක් හා අගහරුවාදා දස පැයක් හා ඇතුළු ව අනූ පැයක් වාසූකී නම් නයා වලදයි෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0126What's your reaction?0Cool0Bad0Happy0Sad