Skip to content Skip to footer

භක්ති ශතක සන්නය Bakthgi Shathaka Sannaya

පත් ඉරු54
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 4.5
පත් ඉරු අංකනය‘සවසති’ සිට ‘ඝී’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 36 × 4.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමසතසෛම භගවතෙර්‍හතෙ සම්‍යකසඹුධාය෴ ශ්‍රී … `වීපයෙහි සකල විද්‍යා නිධාන වූ … මභූත වූ ශ්‍රී රාමචන්‍ද්‍ර භාරතී
නමබ්‍රාහමණ පඬිතොතතම කෙනෙක් ශ්‍රී සංඝබොධි ශ්‍රී විජයභාහු පරිවෙනාධිපති ත්‍රිපිටක වාගීසවරාචාර්‍ය්‍ය ශ්‍රී රාහුල
සථවිර පාදයන් වහන්සේ … නත්‍රය ශරණ පරායන ව ශාසනාභිප්‍රසනන සිත් ඇති ව පරම විසුද්‍ධ සර්‍ද්‍ධාතිසය භකතියෙන්
භකති සතක නමවූ …
නමො බුද්‍ධාය ගුරුවෙ නමො ධමර්‍මාය තාසිනෙ නමො සංඝාය මහතෙත්‍ර බොජි සතතම් නමඃ෴ බොජජඟමසතු
විජයොසතු මහා ජයොසතු ආරොග්‍යමසතු ශුභමසතු සමාධිරසතු ඉෂටාත්‍ර්‍ථමසතු සිවමසතු ශුභප්‍රදසතු මඟල්‍යමසතු
තවවාම්ධිත සි`ධිරසතු෴ භකති සතකම් සමාපතම්෴ සි`ධිම්෴ ශ්‍රී සි`ධිම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ඉෂටාත්‍ර්‍ථ
මසතු෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com