පුස්කොළ පොත්, සන්න භක්ති ශතක සන්නය Bakthgi Shathaka Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු54පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 4.5පත් ඉරු අංකනය‘සවසති’ සිට ‘ඝී’ තෙක්,කම්බසෙන්ටිමීටර් 36 × 4.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමසතසෛම භගවතෙර්‍හතෙ සම්යකසඹුධාය෴ ශ්‍රී … `වීපයෙහි සකල විද්‍යා නිධාන වූ … මභූත වූ ශ්‍රී රාමචන්ද්‍ර භාරතී නමබ්රාහමණ පඬිතොතතම කෙනෙක් ශ්‍රී සංඝබොධි ශ්‍රී විජයභාහු පරිවෙනාධිපති ත්‍රිපිටක වාගීසවරාචාර්ය්ය ශ්‍රී රාහුල සථවිර පාදයන් වහන්සේ … නත්රය ශරණ පරායන ව ශාසනාභිප්රසනන සිත් ඇති ව පරම විසුද්ධ සර්ද්ධාතිසය භකතියෙන් භකති සතක නමවූ …නමො බුද්ධාය ගුරුවෙ නමො ධමර්මාය තාසිනෙ නමො සංඝාය මහතෙත්ර බොජි සතතම් නමඃ෴ බොජජඟමසතු විජයොසතු මහා ජයොසතු ආරොග්‍යමසතු ශුභමසතු සමාධිරසතු ඉෂටාත්ර්ථමසතු සිවමසතු ශුභප්රදසතු මඟල්යමසතු තවවාම්ධිත සි`ධිරසතු෴ භකති සතකම් සමාපතම්෴ සි`ධිම්෴ ශ්‍රී සි`ධිම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ඉෂටාත්ර්ථමසතු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0067What's your reaction?0Cool0Bad0Happy0Sad