ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් භික්ෂු ප්රාතිමොක්ෂය Bikshu Prathimokshaya ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු37පරිමාණයසෙන්ටිමීටර් 23 x 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වාකම්බසෙන්ටිමීටර් 23.5 x 4, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං අහං ආයසමනතං ඉත්‍ථනනාමං විනයං පුචෙඡය්‍යං ෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං අහං ඉත්‍ථනනාමෙන විනයං පුට්ඨා විසසජෙජය්‍යං …තසස භගවතො සුතතාගතං සුතත පරියාපණණං අන්‍වද්‍ධමාසං උදෙදසං ආගචඡති තත්‍ථ සබෙබහෙව සමගෙගහි සමෙමාදමානෙහි අවිවදමාණෙහි සිකඛිතබබනති ෴෴ භිකඛු පාතිමොකඛං නි`ඨිතං ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴෴෴ඤක්රිසතු වර්‍ෂ 1888 ජණවාරි මස 22 වෙනි දින කළුවානේ විහාරාධිපති උඩගම්පහේ උන්‍වහන්‍ෂ් ගෙ අත්අකුරෙං ලියා ගන ්නා ලද ප්‍රාතිමේාක්‍ෂේ පතතිරු 37 යි ෴෴ පඤඤාරතන ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0097What's your reaction?0Cool0Bad0Happy0Sad