Skip to content Skip to footer
පත් ඉරු512
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘සී’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහනතං සුගතං නාථං ලොකාලොක දිවාකරං විසුද්‍ධ
කරුණා ඤාණං වන්‍ද ලොක සිවංකරං෴ චිරංජීවතු සො රාජා සිරි විර පරකකම නරින්‍දසීහො සකෙකාව තෙජා
නි`ධිබලො ඉධ෴ මයං සබෙබපි නිදදුකඛා රතතින්‍දිව මතන්‍දිතා එතමෙභසජජම`ජුසං ලිඛාම අත්‍ථතො ඉතො෴ මහාබ්‍රහම දක්‍ෂ ප්‍රජාපත්‍යාදී පරමපරාවෙන් යොගානර්‍නව චිනතාමානි සන්‍ය යොගරතතාකරාදියෙහි කියන ලද ක්‍රමයෙන්
පැවත ආ වෛද්‍යශාසත්‍රය ගගග
සූලංපිලීවමානොච පානීහිලභතෙ සුඛං සුකකාවුතොතිවෙ හොද්‍වානද්‍වානිපපලතොපිවා෴ භුතෙත කුචඡි රුජා
ජිණෙණා සම්‍යාතත්‍යනතා වුතෙ නිලෙ වුතතාවුතෙ මුතත රොධො ආධාමොවතති ගොසියා෴ මාලාවුතෙවිබන්‍ධොධො
සට්ඨාණෙපරිකතතති ගචෙඡත්‍යා සුජරංසෙනහොභුතෙතවානයහතෙනරො෴මලමපිලීයමනෙතන දුකඛන් සුකඛං
විරාචජජසබබධාත්‍වාවුතෙවා තෙකටිවංඛණජා රුජා෴ විලොමොචාරුතො දුකඛං…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com