ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මංගර දෙවියන් ගේ කන්නලව්ව 002 Mangara Dewiyange kannalawwa 002 ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු07පරිමාණයසෙන්ටිමීටර් 15.5 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය සවසති සේක නරෙන්ද්‍ර රාම දෙවිඳුන් දෙත්වා දිගා මා මුදුං නාගඃ ශ්‍රී ම්‍රත වාම සේකර නඳුන් රත්නත්‍ර හා පා වැදුන් සිද්ධ ශ්‍රී සුවඳින් උතුන් කර දෙමින් පස්වා දහසක් කල් යෙහෙං නමෝ සවාමි වරන් සවාමි රාජ වරන් කල්පේ වරන් කල්පේ සැම වරන් ඊසේ වරන් ඊසේ සැම වරං සලියේ වරං ශැලියේ ශැම වරං සඟලේ වරං …උඩු වියන් ඇතු ව බිමට පාවාඩ ඇතු ව නා ගහ නා ගහක නා පතත්ර සුලඟට සලිත වූ නාසාමානන බෝ ගහකරට කහ කිරි කන්දක් සේ සරසා දෙන තුං සතලිස් සුරලලකෙහි දිවස් ලා වදාරා ගන්ඩ තුන් 1000ක් බිසොවරුනෙන් 970ක් දෙවි පිරිවර සේනාව ගෙං ලැබුනු කරනෑපත නයි දීපු … බුදු වන්ඩ දිවස් පස්වා දහසකට ආ වීම බෝ වා ෴(මේ පොත බෝගහවතෙත් කිරි බන්ඩියා ගේ මග්‍ර දෙවියනෙන් කනනලවව)පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0049What's your reaction?0Cool0Bad0Happy0Sad