Skip to content Skip to footer
පත් ඉරු449
පරිමාණයසෙන්ටිමීටර් 52 × 6.5
පත් ඉරු අංකනය‘ගා’ සිට ‘සෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 52 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය

…භගවතො භාසිතං අභිනන්‍දුනති෴ සතිපට්ඨාන සුතතං දසමං෴ තසස වගගසස උදාණං෴ අජරං අමරං අමනාධිගමං
ඵලවගග විදසසන දුකඛනුදං පහිතත්‍ථ මහා රහසසකරබභුත පීතිකරා එවතො සුනාථ෴ තලාකාර වසුපූරිත කමමපථෙති
විධගගිපලෙපිත නිබබානං බ්‍යඩිපමනොදන දෙසවියෙගා මජක්‍ධිම සුතතවරං ධ්‍රැවරාඨපිතා෴ මධුමඬවමන්‍දරයා
අමරාණං…
අනාථපිඬිකො ඡනෙනා පුණෙණා නන්‍දක රාහුලො ඡකකං කථානිකං නඟරවිචින්‍දය්‍ය සු`ධිකො ඉන්‍ද්‍රිය භාවනාචාපි
වගෙගා ඔවාද ප`චමොති෴ උපරිපණණාසකං සතතමං෴ පටිසන්‍ධිමානුසී භොගාවසනාපටක වතතයෙ දාණ සීලං
මයා පංඤා මම හොතු භවෙ භවෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ ශ්‍රී බුද්‍ධ වර්‍ෂයෙන් දෙදාස්
හාරසියයක් වූ අවුරුදෙද් නිකිනි මස පුර තෙලෙස්වක් ලත් රවි දින ලියා නිමවන ලදි෴෴෴
ඤකොලොනනා කෝරලේට අයිති කොලොනනාගං පතතුවට අයිති කඹුරුගමුවෙ හෙල උඩ විහාරසථානේ පොත් බූදලේට
අයිත වෙනන මැදුන් සඟි පොත් වහන්‍ෂ් ශ්‍රී රතනත්‍රයෙහි අතිපප්‍රසනන භාවයක් ඇති කුඹුරුගමුවෙ හෙළ උඩ පටටඩ
ගේ උපාසක රාල විසින් ලියෙවු මේ මැදුන් සඟිය ද, අංගෝත්‍ර සඟිය ද, දිගසඟිය ද, සංයුත් සඟිය ද, කුදුගොත් සඟිය
ද, මෙම සඟි පහ සතර දිගින් වඩින ශාම සංඝයා වහන්‍ෂ්ලාට බන බැලීමට ද නොහොත් ලියවනනා වු කෙනෙකුන්ට
දීමට බලෙ ඇතුව සාඟික වසයෙන් තැබුවා ය විහාරසථානේට අයිති ය පිට කෙනෙකුන්ට අයිතුවෙන්ඩ බැරි ය෴ මේ ලියෙවු කුසලයෙන් ත්‍රිපිටකධාරි වෙත්‍වා ත්‍රිපිටකෙ ලියනන වාසනා වෙ වා ප්‍රඥාවෙන් අගතැන්පත් වෙ වා සිවු ශට
සිල්පේ නිසපතතියට පැමිනෙ වා ප්‍රථම බොධිය ලැබෙ වා෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com