ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් සහ කළුකුමාර යාදින්නක් Manthrayak Saha Kalukumara Yadinnak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 117 × 3පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනමෝ දිෂටි රාජ පර්වතේ දිෂටි රාජ බිසවුන් වහfන්‍ෂ් ගේ පෙටටියේ ඉනනා රන ගිරවා මරු බිලෙල් ආනුබාවෙං සරනක් බිලි දහසක් මරා එළු බිලෙල් දේවතා උන්වහfන්‍ෂ් ගේ ආනුභාවෙන් අදත් මේ කුකුළු බිලල දිරි දිරි කිඩ කිඩ ඒසවාහා ෴ කුකුල් මොර්තුව යි …සත් සෙත් තෙද බල පෑ තෙදින් බල උතුන් ෴ හෙල සත් උවන් බර නෙතින් ගත් අත් ලේ මුගුරු ද වමත් ශවුලෙකුත් ෴ මුකයෙන් දැරු ලේ බිලිත් ෴ දෙත් සෙත් මෙ ආතුර හට සමන් දෙවි බලෙන් නිත්තෙන් වදින් ඔබ මහතපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0098What's your reaction?0Cool0Bad0Happy0Sad