ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 60 × 4.6පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය පස්වා දහසක් වරන් බලාපු තෙද වරන් එර්දිවනත අවතාර වරන් ගන්නා වු දිවිය දිවි ඥාන වරන් ගනනා වු දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියන්ඩ අදත් මම අඩ ගසා ආරාධනා කරන්නේ නම් ෴ බරනැස්පුර නුවර බරනැස් රජජුරුවන්ඩ ජාතක වු ආඩි මව ගේ කුසයෙන් උපපැනන වු සිද්ධ …පස්වන මලින් ශරසවා පස් වර්න දොල පුළුටු පූප අඳුන් සඳුන් මචච මන්ෂයත් සත් වර්ග වර්ගයක් ඇතුව මුගුරු පොලු මල් වඩන් බිලලට කර අඩගසා කැප කර දෙන මල් පහන් බත් බුලත් … පුද වලකකන් ක්‍රේහි දිෂටි ලා විගස වර වර ඒසවාහා ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0079What's your reaction?0Cool0Bad0Happy0Sad