ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 74.5 × 4පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් හ්‍රිං ත්‍රියනෙන් ඔඩඩි වර වර එ බන්‍ද බන්‍ද එසවහඃ යමලිරහි කන්‍ඩී රුදුරු අමමා ලාවවා බන්‍ද වර වර එසවහඃ ෴ පිලලු කාම යක්‍ෂනි වර වර උදතිඩ දිෂටි දිෂටි වර වර එසවහඃ ෴ ගුවන් මේග කඬීයෙ නුඹලා අට දෙනා මෙමාට වලංගු වි බන්‍ද වර වර එසවහ ෴ ඔරෙතතු කාලකඬිලා නුඹ ඉන්‍ද්‍ර කටටු …ඕනන්මො ගහ කඳ විහිද ගැත් රුවන් මල් කුමාරි ගෙ සිගතුවතුර නන් මෙතතු හාරියෙ ඉලෙල් පිළුලකඬි මුන පිටතලාබුවෙචචි තරියෙන් හතර ගාතේ කඩා ගනින් ලේ දාල විහිදුවා ගනින් බෙලල කඩා ගනින් මාම ඇදනු වතෙත හෙන පිට පෙරලි කන්‍ඩ ඉසුරුවා ගැනින් වර වර එසවහ ෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0081What's your reaction?0Cool0Bad0Happy0Sad