ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 21 × 3.5පත් ඉරු අංකනය‘ර’ සිට ‘රු’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් බ්රමකුට කරවිනන් කාලි සිව සිව බහුතල සිව රිරා ගනි යඃ ෴ ඕන් ගුරු කටටුවෙන් බහූ රීරි යකා යක්ෂනි කෛයේරු කොණඩුන් කාවාල් විස්නු තටටු පූටටු ඉඩ හරු ඕඩු යඃ ෴ ඕන් හ්රීං බහිරව රජෙතාමතා දෙවා ගුරු ගුරු විවතා හයි හයි විස්නු අනින් ඉඩහරු යඃ ෴ ඕන් විවතා තෝඩා ගුරු කමලා තුන්ඩායුන් …වෙලවා සමන් දෙවියන් වහන්සෙ ගෙ කරෙ තිබුනු පුන නූල් සත් පොටක් කඩාගන ෴ ඔන් ද්රිස් බි්රස් යවුතාල ජනති තුතිඃ ප්රනාඩි ඕඩු යඃ ෴ ඕන් රාම ශැර පුටටු බන්ද බන්ද එසවහ කියා රත් හදු පොලෙල් බැන්ද ආඥාවෙන් ආනුභාවෙන් සිදද රීරි යකා යක්ෂනී කල ලෙඩ සැනෙන් ගුන වෙන්ඩ සමන් දෙවියං වහංසෙ ගෙං වරමි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0059BPNU-0060What's your reaction?0Cool0Bad0Happy0Sad