ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 73 × 4.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය දස දහසක් සක්වලට දිවස් ලා වරන් බලනනා වු ඉසව්‍ර දෙවියනෙනන් වරන් ගත් සුරපත්ම නම් අසුරයා දවා පුළුසසපු සොහොනෙන් උපනනා ඌ ගිනි කුරුන්බ්‍ර දෙවතාවාත් දෙව රජජෘ හාමිනෙන කුසයෙන් උපනනා වු මහ බාගෙ දෙවතාවාත් වාහල බාගෙ …මෙ ගං අට පටුනු කොට දුනනු ඔබ සතතකටදෙවොල් දෙවි …ත වෙලා…න වන්ස ඇති වෙලාමහත් මඩුවක් සරමෙ පුද දුං අයට ද නොයෙක් දොස දුරුවෙමිංදෙවොල් දෙවි අනුහසිංතෙද පතිනි අනුහසින්දොලහ පතතිනි තෙදින්පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0063What's your reaction?0Cool0Bad0Happy0Sad