ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර කීපයක් අසම්පූර්ණයි Manthra Keepayak Asampurnai ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු02පරිමාණයසෙන්ටිමීටර් 58.5 × 5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕං අරදේස් ගුරුදේස් රගන්ද්ර විසන්ද සෙං සෙං බලේ වාරඟටි සර්ව බලේ මාරඟටි සවබලේ යංගො පටට එසවාහඃ ෴ ඕං ඉරි ඉරි දේවතා විසත් පැයකට මුන බලා සිටු ෴ ඕං සාලේ සරපපාලේ දැං මෙ රාහු දිෂටිනේ ෴ කස පැන් දියට සත් විටක් මතුර ඉසිනු ෴ සොහොන් අඟුරට නව විටක් …පෙර පවු කල යක්ෂයො මවු නැත පියා නැත කුසගිංනෙන් හැඩු ජඩ ජඩ යක්ෂයො වෙසමුනි ශරයෙන් විසි විසි අමමා දහත් පො අඩා පොඃ ෴ ඕන් අගනි ජල ජල තුඩ තුඩ ප්‍රාඩ ප්‍රාඩ සිව සිව ජලිග ජලිග ගිනි ගිනි පුටටු ඉන්ද ඉරික්කාපෙසුවනේ ඉඩ සෙලලුම් අගනි පුටටු අරිපෙරියා වාරනේ සිවකාලියානේ අගනි පුටටු උරුනානුතෙකකාන කයිරපුරයපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0093What's your reaction?0Cool0Bad0Happy0Sad